එළකිරි එකේ ඉන්න ජාවා කරපු දැනට කරන අයියලා මල්ලිලා ගෙන් පොඩි උදව්වක් ඕනෙ..
මම A\L කරපු කෙනෙක්.ඉදිරියට software engineer කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නෙ.
මුලින්ම මම බැලුවෙ ජාවා ඉගෙන ගන්න.(OOP සංකල්පත් සමග) මට ජාවා මුල ඉදලම ඉගෙන ගන්න ඕනෙ.SCJP වගේ එකක් මුලින්ම කරන එක හොදද??(class ගිහින්) එහෙම නැතුව...