කොළඹ විශ්ව විද්යාුලයේ කථිකාචාර්ය සරත් විජේසූරිය නම් මහත්මයෙකු පසුගිය දා එක්තරා වැඩසටහනකට සහභාගී වෙමින් එක්තරා කථාවක් කලේය….ඔහු කිසියම් පන්ති ව්යුෙහයක් තුළ හමුවන “ගෘහණිය, රැකියාවේ නියුතු බිරිඳ, මව” යන මේ සමාජ සෙග්මෙන්ටයන් “අධි සාමාන්යයකරණයට” ලක් කරමින්, ඔවුන්ගේ පිරිසිදු කම ගැන කරන දෙසුමකදී, ඔවුන්...