'විකුම් විලා' නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලාය. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැදී සිටි අතර, සකුන්තලාව දැකීමෙන් පසු
එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.
පළමු තරුණයා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
එවිට දෙවැන්නා:"සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා " යයි කිවේය.
ඊට පිළිතුරු ලෙස තුන්වැන්නා ...