1. wolverine_1204

    නිදි මැරීම

    මේ දවස් වල රෑට නින්දක්වත් නැහැ අප්පා... අයි.පී.එල් මැච් බලන්න එපැයි, නිදි මරාගෙන, බැනුම් අහගෙන.. වෙලාවකට ඔක්කොම දමලා ගහලා බුදියගන්න හිතෙනව. ඇයි බැනුම් අහන්නයි, නිදි මරන්නයි මේවා ඔක්කොම කොහොම කරන්නද?? පස්සෙ උදේට නැගිටින්නෙ මහ පාන්දර 9 ට විතර.. ඒ නැගිටින්නෙත් බැනුමක් දෙකක් අහගෙනම තමා.. මේක ඉතිං තව...
  2. wolverine_1204

    අනේ මම අලුත් කෙනෙක්

    අනේ මම අලුත් කෙනෙක් :lol: අම්මේ, කට්ටිය ඊයෙ හොදට උපන්දින සමරන්න ඇති. මටත් සෑහෙන පාටි වලට යන්න උනා. එහෙම එක පාටියක හිටපු එකෙක් තමා මට මේකට join වෙන්න කිව්වෙ. මාර ආතල් තෑනක් වගෙ. තාම මට friends ලා කවුරුත් නැහැ. ඉතින් මේක බලලා මාව friend list එකට add කරගන්න. මම ඉන්නෙ පානදුරේ. වයස තාම 21යි. හිත...

    No contents