නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ නිතරගයෙන් තේරී පත් විය . සරත් ෆොන්සේකා විපක්ෂ නායක රනිල් වික්රමසිංහගේ නායකත්වය යටතේ විරුද්ද පක්ෂ මන්ති කෙනෙකු බවට පත්ව තිබේ. අහෝ ෆොන්සේකා...
රට පවා දුන් ෆොන්සේකාට දැන් රනිල්ට Sir කියන්න සිදුව තිබේ. :D:D:D