අනේ ෆොන්සේකා

TopBuwa

Member
Apr 12, 2010
330
58
0
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නිතරගයෙන් තේරී පත් විය . සරත් ෆොන්සේකා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ විරුද්ද පක්ෂ මන්ති කෙනෙකු බවට පත්ව තිබේ. අහෝ ෆොන්සේකා...
රට පවා දුන් ෆොන්සේකාට දැන් රනිල්ට Sir කියන්න සිදුව තිබේ. :D:D:D
 

TopBuwa

Member
Apr 12, 2010
330
58
0
රටේ කරුමෙකට බැරි වෙලා හරි ෆොන්සේකා ජනාධිපති උනා නම් වෙන්න තිබ්බෙත් ෆොන්සේකා රනිල්ගේයි සොමවන්සගෙයි රුකඩයක් වෙලා රට ඉවර කරන එක
 

TopBuwa

Member
Apr 12, 2010
330
58
0
රනිල් කොහොම හරි විපක්ෂ නායක කම බේරා ගත්තා
 

Khalifa

Member
Apr 16, 2010
118
10
0
sarath_fonseka.jpg