මම ඊයෙ දැම්ම වින්ඩෝස් 10 windows 10 enterprise එක ඒක දැම්මාම තම දැක්කේ windows 10 enterprise evaluation කියල වැටිලා තියනවා මේක ඇක්ටිවේට් කරන්න විදියකුත් නෑ
මොකද්ද මේ windows 10 enterprise evaluation කියන්නේ
පුළුවන් නම් මට windows 10 enterprise එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්නකෝ
windows...