මචංලා අපි අප්‍රේල් 8 9 10 ඇල්ලේ යන්න ඉන්නවා කොහොමද කොළඹ ඉදන් ඇල්ලට ටිකට් ප්‍රයිස් එහෙම දෙවන පන්තියේ රාත්‍රී තැපැල් එකේ තමා යන්න ඉන්නේ