You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
L
මචන්ලා පොඩි අවුලක් - යාළුවො
තමන්ගෙ මුළු life එකේම ඉදී කියල හිතපු යාලුවො සෙට් එක තමන්ගෙ පිටිපස්සෙන් අනම් මනම් කිය කිය හිනාවෙනව කියල දැනගත්තහම එන පජාත feeling එක යවාගන්න ක්රමයක් තියනවද? අවුරුදු 4ක් මාත් එක්ක හිටපු කොල්ලො ටික. මේක දැනගත්ත වෙලාවේ ඉඳල මාරම stress බන්. මම එහෙම වැටෙන එකෙක් නෙවෙයි...