1. crazy kolla

    hithe prasnayak, udaw karanna

    මේක මගෙ ෆේක් අයී.ඩී. එකක් මගෙ හිතේ ලොකු ප්‍රස්ණයක් තියනවා මට ඒක කියන්න කවුරුත් නෑ ඒකයි ෆේක් අයි.ඩී එකක් හැදුවෙ මම කෙල්ලට අදරේ කරා ගොඩාක් එයත් එහෙමයි.. ඒත් එයා කලින් කොල්ලත් එක්ක රෙජිස්ටර් වෙලා ගෙදරට හොරෙන් මේ කෙල්ලව එලියට අදින්න උත්සහ කරලා ඒකා ඒත් බැරි වෙලා.... පස්සෙ ඌ වෙන කෙල්ලොත් එක්ක යලූ...

    No contents