බීම , බේබද්දා සහ බයිබලය ..
මම අහල තියෙන විදිහට .. අද ලංකාවෙ මිනිස්සු දරන පොදු මතයක් තමයි, ක්රිස්තියානි කාරයො අමු බේබද්දො කියන එක. අනේ මම කියන්නෑ ක්රිස්තියානි අය බොන්නෑ කියල.. බොන මිනිස්සුත් ඉන්නව.. නොබොන මිනිස්සුත් ඉන්නව ..
පොදුවෙ මම දන්න විදිහට ලංකාවෙ බහුතර කට්ටිය ජාති.. ආගම් බේද...