1. s.wagee

    අයියෝ ම්ට බෑ තවත් ... =(

    අයියෝ ම්ට බෑ තවත් ... =( මගෙ prfl 1ට .. ඇනිමේශන් එකක් දාගන්නේ කොහොමද කියන්න :( ... මේකෙ තියන විදියට කලා pictr එක විතරයි එන්නේ .. ඇනිමේට් වෙන්නේ නෑ ... :no:
  2. s.wagee

    මහා කාශ්‍යප මහරහතන් වහන්සේ,,,,

    මහා කාශ්‍යප මහරහතන් වහන්සේ,,,, මගධ රට තිත්ථගම, කපිල නම් මහා ධනස්කන්ධයක් හිමි බ්‍රාහ්මණයාගේ එකම පුතු “පිප්පලී” නමින් නම් තැබුනා. අනාගතයේ පරම්පරාව රැක ගැන්මට සිටි එකම පුතාව මාපියන් විසින් මහත් ආදරයෙන් පෝෂණය කරනු ලැබුවා. නමුත් ඔහු ගිහි ජිවිතයේ කාමභෝගි යස ඉසුරු හා සැප සම්පත් ගැන පොඩ්ඩක්වත්...
  3. s.wagee

    වෙනස් දෙයක් ,,,

    හැමෝම දාන්නේ ලෝකේ ගැන සිදුවෙන දේවල් මන් කල්පනා කලා පොඩ්ඩක් වෙනස් දෙයක් දාන්න බලන්න හොඳද කියල ඔයලගෙ අදහස් දාල යන්න බැනල උනත් කමක් නෑ ..:) අන්ධ භුතො අයං ලොකො - තනුකෙත්ථ විපස්සති සකුන්තො ජාලමුත්තො ච – අප්පොසග්ගාය ගච්ඡති. ලොව වෙසෙන මෝඩයෝ - අනුවණින් වැසී ඇත. දැලට වන් සතුන් මෙන් මිදෙන්නේ ටික...
  4. s.wagee

    මෙන්න එළිය.....

    යස්ස පාපං කතං කම්මං - කුසලෙන පිථීයති සො ඉමං ලොකං පභාසෙති – අබ්භා මුත්තො ව චන්දිමා අකුසලය වැසෙන සේ, කුසල් රැස් කරන්නා, පුරා සඳ පරිද්දෙන්, ලොව බබළවන්නේ...ය... හිතවතුනි, වැරැදි අඩු, තැනැත්තාගෙන් ලොවට, සේවයක් වන්නේ ය. එළියක් ලැබෙන්නේ...ය... :yes:
  5. s.wagee

    යහපත් ස්වාමි, භාර්යා සබඳතාවකට...

    යහපත් ස්වාමි, භාර්යා සබඳතාවකට... ස්වකීය ස්වාමියා නිවෙසට පැමිණි විට බොහෝ කලකින් හමුවූ යහළුවකු මෙන් මුව පුරා සිනාසී ඔහු යම් ආකාරයෙකින් සුහදව පිළිගනී ද, කුලය රකින්නා වූ ඇය පතිවත ඇත්තීද, ඇය සඛි භරියා යැයි දත යුතුය. යම් විටෙක කිපුණු ස්වාමියා විසින් දඬු ගෙන භාර්යාවට තලනු ලබන විට තම ස්වාමියා කෙරෙහි...
  6. s.wagee

    දැහැමි ජීවිතය වටිනා වස්තුවක්...

    දැහැමි ජීවිතය වටිනා වස්තුවක්...
  7. s.wagee

    හරි කතා ඇති ...

    දැන් කියහල්ල මට බොක්කෙන්ම LOVE කරන කෙල්ලගෙ කැඩිල කියල දැනගත්තේ ගොඩක් කල් ගියාට පස්සේ ... :baffled: දැන් මොකද කරන්නේ ... :( අතරිනවද ... marry කරනවද .. ? :oo:
  8. s.wagee

    මෙන්න ඇත්ත .....

    පූජාසනයේ ඔබ හිඳූවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ ...:frown:කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ ..අත මිට හිඟ වී ගෙල සුන් වුන දා ලොව ඔබ හිස මත කඩා වැටේ .... :(
  9. s.wagee

    ඔන්න මමත් ආවෝ ....

    try කරලා karala mamath පැනගත්තා me පැත්තට ... හැබැයි මම තාම podi මෙම්බර් කෙනෙක් :( අයියලා set වෙලා මට මේකේ වැඩ කෑලි ටිකක් කියල දෙයි කියල හිතනව ... :)
  10. s.wagee

    PlZ help me

    ape ayyata rata yana seen ekak itapasse un kiyanawa web page ekak thiyenna onilu ane echara hekiyawak ne ape ayyata :( ithin ita passe fan page ekak thiyenna oni qwa fansla 100 inna heta submita karana kiyala ane plz hemoma hlp karai kiyala hithenawa mekata fansla wedi karala denna ane loku...

    No contents