ටිනීෂා ගේ යෝජිත මoගල්ලෙ...
ටිනීෂා ගේ යෝජිත මoගල්ලෙ...(කෙටිකතා)
කන්ද උඩට තමයි මුලින්ම ඉර පෑයුවෙ.වෙනදා වගේම.පුන්චි කාලෙ කන්ද උඩින් පායන ඉර කියලා ලොකු බෝලයක් කහපාටින් ඇදලා ඒක වටේට ඉරි ටිකක් ගහන්න උදේ පාන්දරම පුටුවකුයි මේසෙකුයි කන්ද ඉස්සරහා තියාගෙන අනික් කන්දෙ ඉදගෙන චිත්ර ඇදපු...