පහුගිය මාසෙ මට හරි වැඩක් උනා මම හුගාක් කැමති Album ඒකක් තිබුනා rap sri lanka 3 ( vikasitha pem) කියලා
ඒක මා අතින් delete උනා
ඉතින් මම පුලුවන් තරම්ම හෙව්වා කුරුණෑගල ටවුම පුරාම
ඊට පස්සෙ internet ඒත් තිබුනෙ නැහැ
ඉතින් ඔයාලටත් මෙවා වෙලා අැති අපේ හිත කැමතිම ෙද්වල් අන් අයත් ඒක්ක බෙදා ගන්නවනම් අපි...