SARATH DE ALWIS

gns85

Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    SUNFLOWERS බෑන්ඩ් ඒකෙ හිටපු සරත් ද අල්විස් ඒකෙන් කැඩිලා ගියා පස්සෙ වෙන බෑන්ඩ් ඒකක් සෙට් කරගන පරණ සින්දු වගයක් රිමික්ස් කරලා අැල්බම් ඒකක් කලා 2001-2002 වගෙ කාලෙදි
    කවුරු හරි ඒ බෑන්ඩ් ඒක ගැන හරි ඒ remix album එක ගැන හරි දන්නවානම් ටිකක් විස්තරයක් දානවාද
    මට එකෙ සින්දු ටිකක් මතකයි
    අෑ නීල ෙනතු සලා
    මානෙල් මල සේ
    කවුරුද පාවී පාවී

    ලොකු උදවුවක්
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    SUNFLOWERS බෑන්ඩ් ඒකෙ හිටපු සරත් ද අල්විස් ඒකෙන් කැඩිලා ගියා පස්සෙ වෙන බෑන්ඩ් ඒකක් සෙට් කරගන පරණ සින්දු වගයක් රිමික්ස් කරලා අැල්බම් ඒකක් කලා 2001-2002 වගෙ කාලෙදි
    කවුරු හරි ඒ බෑන්ඩ් ඒක ගැන හරි ඒ remix album එක ගැන හරි දන්නවානම් ටිකක් විස්තරයක් දානවාද
    මට එකෙ සින්දු ටිකක් මතකයි
    අෑ නීල ෙනතු සලා
    මානෙල් මල සේ
    කවුරුද පාවී පාවී

    ලොකු උදවුවක්

    Aa Neela Nethu Sala -T.m -Cj Ashan
    Ashoka Mala (Remix) - Chandralekha
    Dase Mal Wile-Cj Ashan
    Mal Muthu Lal-Jagath-Uresha-Cj Ashan
    Manel Mala Se (Remix) - Mervin Mihindukula
    Me Dew Medure (Remix) - Shelton Muthugamage
    Mukulitha Wana Wita
    Paalu Mawathe-Ranil-Cj Ashan
    Rahane (Remix) - Namal
    Ran Samanalayo (Remix)
    Sanda Latha-Pasquel-Cj Ashan
    Sasalawa Atha (Remix) - Athma
    Senehasa Windinata (Remix) - Chandralekha
    Senehase
    Werale Muhudu Welle-Priyantha-Cj Ashan

    menna me album ekada?
     
    Last edited: