1. shammif2

    Lumia 930 (ලුමියා 930)

    කා ගාව හරි ලුමියා 930 main board එකක් හරි ටච් අවුල් ගිය, කුඩු උන එත් ෆොන් එක වැඩ කරන 930 එකක් තියෙනව නම් මම සාදාරන ගානකට ගන්න කැමති. මගේ 930 එක වතුරේ වැටිලා ඉවර උනා.හදා ගන්න හොයන්නේ. (වෙන ෆෝන් ගන්න කියල කියනන් එපා.. වෙන ෆොන් තියෙනව. :)) තියේ නම් මට PM කරන්න
  2. shammif2

    බෝතල් දෙකක් ඕනේ අද හවසට

    බෝතල් දෙකක් ඕනේ අද හවසට අද හවසට ගන්න බෝතල් දෙකක් ඕනේ. දෙහිවල වැල්ලවත්ත නුගේගොඩ අවටින් නම් හොඳයි... තියෙන අය ගානත් එක්ක දාමු බලන්න (foreign liquer)
  3. shammif2

    Good place for trip

    ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ. දවස් දෙකක් වගේ.. පොඩ්ඩක් සීතල පළාතක් වෙන්න ඕනේ. යන්නේ 4-5දෙනෙක් වගේ වතුරේ බැහැල ෂොට් එකක් දාල ආතල් එකක් ගන්නයි ඕනේ දන්නා අය පොඩ්ඩක් දෙමුද බලන්න අයිඩියාස් පාරක්...
  4. shammif2

    ෆුල් පෙස් හෙල්මට් නීතිය ට විරුද්ධ අය හැමෝ&#351

    ෆුල් පෙස් හෙල්මට් නීතිය ට විරුද්ධ අය හැමෝ&#351 අප්‍රේල් 02 ඉඳං ආයෙත් මේ නීතිය ගේනවලු .... කට්ටිය ඇවිත් සප් එකක් දෙන්ඩො...
  5. shammif2

    Online petition to Remove Full face helmet law

    kattiya poddak mekata gihilla sup ekak demu da? https://www.change.org/p/motor-bike-riders-sri-lanka-motor-traffic-remove-law-of-wearing-full-face-helmet?recruiter=243370136&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=share_page&utm_term=des-lg-no_src-custom_msg&fb_ref=Default

    No contents