Good place for trip

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ. දවස් දෙකක් වගේ.. පොඩ්ඩක් සීතල පළාතක් වෙන්න ඕනේ. යන්නේ 4-5දෙනෙක් වගේ
    වතුරේ බැහැල ෂොට් එකක් දාල ආතල් එකක් ගන්නයි ඕනේ

    දන්නා අය පොඩ්ඩක් දෙමුද බලන්න අයිඩියාස් පාරක්...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ. දවස් දෙකක් වගේ.. පොඩ්ඩක් සීතල පළාතක් වෙන්න ඕනේ. යන්නේ 4-5දෙනෙක් වගේ
    වතුරේ බැහැල ෂොට් එකක් දාල ආතල් එකක් ගන්නයි ඕනේ

    දන්නා අය පොඩ්ඩක් දෙමුද බලන්න අයිඩියාස් පාරක්...

    සීතල පළාතක් වෙන්නත් ඕනේ නම් ඉතින් රිවර්ස්ටන් වගේ යන්න...ඒ පැත්තේ ක්ලයිමෙට් එක හොදයි ,
    නැත්නම් ,වස්ගමුව, විල්පත්තු ,මාදුරුඔය ,වගේ පැති හොදයි :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    kandy nuwala eli tamai itin seetala patak nam

    රිවර්ස්ටන් gihin sapata shot ekak dala inna amarui mama hitanne

    bonna yanawa nam kawurt nati podi diya allak gawa saamakamiwa bonna tiyena one

    senaga gode beegena dagalana ba mata nam mala charter

    ita wada hodai podi bunglow ekak rent kala nam BBQ ekak dagena hawasata eliyata wela putu tikak tiyagena ginimalayak gahagena inna tiyenawa nam

    seetala pattaka gihin wature bahinawa kiyane seetala wadi