1. iusen

    ඇන්ඩ්‍රොයිඩ් Full Screen Ads නවත්තන්නේ කොහොමද ?

    ඇන්ඩ්‍රොයිඩ් Full Screen Ads නවත්තන්නේ කොහොමද ? Mobile eke internet connect වුනාට පස්සේ එන Full screen Ads නවත්තන්න විදියක් තියෙනවද?:confused::confused::confused:
  2. iusen

    නැතිවුන Phone එකක් ගැන තොරතුරක් !!

    නැතිවුන Phone එකක් ගැන තොරතුරක් !! කාට හරි උදව්වක් වෙයි කියලයි මේක Post කරන්නේ ඊයේ හවස 7 විතර කොල්ලුපිටියෙ පොලිසිය හරියෙන් මමයි මගෙ යාලුවෙකුයි නිල් පාට ත්‍රි වීල් එකකට නැග්ගා කොල්ලුපිටිය හන්දිය පැත්තට යන්න, ඒ ත්‍රි වීල් එකෙ seat එක උඩ phone එකක් තිබුනා.අපි මෙතන phone එකක් තියෙනවා කියලා කතා...

    No contents