1. dineshb988

    Honda City help

    Machan Hoda City 2001 walata spare parts ganna koheda thiyenne? B15C2 1.5 VTEC engine(Auto)
  2. dineshb988

    Vat69

    Machan mata VAT69 1L bottle 15k withara one.. Tikak aduwata hoyaganna thenak kiyanawada>>>
  3. dineshb988

    තනියම හිනා උනාද????

    තනියම හිනා උනාද???? එහෙන් මෙහෙන් උස්සපුවා:yes:
  4. dineshb988

    ලොව ප්‍රථම වරට එච්.අයි.වී ආසාදිත දරුවෙකුට #

    ලොව ප්‍රථම වරට එච්.අයි.වී ආසාදිත දරුවෙකුට # ලොව ප්‍රථම වරට එච්.අයි.වී ආසාදිත දරුවෙකු සුව අතට පත් කිරීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ. එක්සත් ජනපදයේ මිසිසිපි නගරයේ දෙහැවිරිදි මෙම දරුවා උපත ලබද්දී ශරීරයේ රුධිර පරිමාවේ එච්.අයි.වී ආසාධිත රුධිර මට්ටම අවම අගයක තිබුණු බව විදෙස් වාර්තා...
  5. dineshb988

    ඇතැම් මිනිස්සු>>>>>>

    ඇතැම් මිනිස්සු>>>>>> we;eï ñksiaiq i,a,s fydhkakg fkdlrk mdov jevla ke;' fydrlï lr;s' uxfld,a, l;s' l=,shg ñkS ur;s' oreu,a,ka úl=K;s' u;ao%jH" u;aj;=r úl=K;s' ldka;djka ;u fy¿j ,xiq ;n;s' ;rd;srula fkdue;sj fmdä tldf.a isg f,dl= tld olajd fkdfhla iudc úfrdaë l%shd t<smsgu lrf.k hkafka hyñka...
  6. dineshb988

    විවෘත විශ්ව විද්යාලයේ නිදහස් අධ්‍යාපනයට

    විවෘතයේ නිදහස් අධ්‍යාපනයට කෙළියි විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන් හට බලධාරීන්ගෙන් සිදු වන අසාධාරණය සම්බන්ධව දැනුවත් කිරීම. පෙර තත්වය දැනුවත් කිරීමට පෙර අද තත්වය ගැන මුලින්ම දැනුවත් කිරීමට කැමැත්තෙමු. ඊයේ එනම් 2013.02.12 දින රාත්‍රී 8.30න් පසු සිසුන් හට අධ්‍යන කටයුතු සිදු කිරීමට තිබු මේස පුටු...
  7. dineshb988

    Dialog 3GB Unlimited for sale

    මචන්ලා මම දැනට පාවිච්චි කරන data package එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. හැබැයි දැනට bill එක 1300ක් තියෙනවා එක ගෙවන්න ඕනේ. monthly rental RS .845/= 3GB Unlimited Package
  8. dineshb988

    මචන්ලා මට Pen Drive එකක් හම්බුනා

    මචන්ලා මට Pen Drive එකක් හම්බුනා L. P. M. P. Kumara කියල කෙනෙක්ගේ පෙන් එකක් මට හම්බුනා කැම්පස් එකේ තිබිලා. පෙන් එකේ නම දාලා තියෙන්නේ MANJULA කියල. Colombo campus එකේ මොනවා හරි කරනවා පෙන් එකේ detail වල හැටියට.. මං හිතන්නේ මෙයාගේ තමයි Pen එක..... මේක pen එකේ තියෙනවා... දන්නවද මෙයාව...
  9. dineshb988

    මචන්ලා මට L. P. M. P. Kumara කියලා කෙනෙක්ව හොයාගන්න හෙල්&a

    මචන්ලා මට Pen Drive එකක් හම්බුනා L. P. M. P. Kumara කියල කෙනෙක්ගේ පෙන් එකක් මට හම්බුනා කැම්පස් එකේ තිබිලා. පෙන් එකේ නම දාලා තියෙන්නේ MANJULA කියල. Colombo campus එකේ මොනවා හරි කරනවා පෙන් එකේ detail වල හැටියට.. පුළුවන් නම් මට මේ මෑන් හොයල දෙනවද දන්න කෙනෙක්. නැත්තම් Bump එකක් වත් දාල යන්න...
  10. dineshb988

    Highway ගැන හෙල්ප් එකක් ඕනෙ ......................

    Highway ගැන හෙල්ප් එකක් ඕනෙ ...................... Highway එකේ speed ගැන ඒ කියන්නේ minimum speed සහ maximum speed දැනගන්න ඕනෙ ...... maximum නම් 100km/h නේ.....:):):) minimum තමයි ඕනෙ ......... :oo::oo::oo::oo:
  11. dineshb988

    OUSL පටන් ගත්තා........

    දන්නැති අයට කියන්ඩෝ..................... :shocked::shocked::shocked::shocked::no::no:
  12. dineshb988

    නැතිවෙලා

    මේක මේ ඉරිදා ලංකාදීපේ තිබ්බේ. ඒ පැත්තේ කට්ටිය සපෝට් එකක් දුන්නොත් නරක් වෙන එකක් නෑ........
  13. dineshb988

    Huawei E303 ඩොන්ගල් අන්ලොක් කරන්න පුලුවන්ද ????

    Huawei E303 ඩොන්ගල් අන්ලොක් කරන්න පුලුවන්ද ???? දන්න කස්ටිය කියන්නකෝ බලන්න.....:):):)

    No contents