ටොරන්ට් ඩිරෙක්ට් බාන්න
ටොරන්ට් ඩිරෙක්ට් බාන්න පුළුවන් සයිට්වලින් ZBigZ, ByteBX ප්රධානයි. හැබැයි මම අද කතා කරන්නෙ මේ දෙක ගැන නෙවෙයි.
ඔය දෙකටම වැඩිය මේ සයිට් එක වෙනස්. මේකෙ තියෙන විශේෂත්ව තමයි,
අපිට මාසෙකට 20GB Free Space එකක් හම්බ වෙනවා.
ඕන සයිස් එකක ටොරන්ට් එකක් බාන්න පුළුවන්.
ස්පීඩ් අඩු...