දවසක් ඔන්න ඉතින් කුකුල් කොටුවක අයිතිකාරයා කොටුවේ කුකුළා නාකියි කියලා අලුත් කුකුළෙක් ගේන්න කම්පනා කරාලු. දන්නවනේ ඉතින් කුකුල් කොටුවකට ඉන්නේ එක කුකුළයි නෙ. අනික් ඈයෝ කිකිළියෝ. ඔන්න ඉතින් අලුත් හොඳ ශක්තිමත් කුකුළෙක්ව ගෙනත් දැම්මලු.
මූත් ඉතින් හෙන ආඩම්බරෙන් කොටුවේ ඇවිදිනවලු. කිකිළියොත් ඉතින්...