හිරු සැඟවුනු සීත රාත්‍රියේ......
උනුසුම වෙලා ආව සඳු ගේ හිනාවට ආස වෙලා
ලගටම ආපු පුන්චි තරුවක් වෙනසක් නැතුව සඳ ලගින්ම උන්නා.....
ඒ සොඳුරු සඳයි අවිහින්සක තරු කුමරිය යි.....හිනාවෙන ලස්සන බලන්නම තමයි
හැමදාම හවසට සේපාලිකා මල් සුවඳ වෙලා පිපුනෙ......
ඒත් නොහිතපු විදිහකට
සඳුගෙ හිනාව ලග හිටපු තරු...