ලස්සන නිසදැසක්
ඔබගේ මුහුණ මැවි මැවි පෙනෙන විට
වින්ද ඒ අහිංසක සතුට,
අමතක වුවත් කෙසේ හෝ මතකෙට නැගීමට
කල උත්සාහය,
සොඳුර මා ඔබට ආදරේ කල තරම්
දෙනෙත් විවරවත්,පියවූ විටත් ඔබ ගැනම
මෙනෙහි කල මා,
මගේ ගමන පසක තබා ඔබේ ගමනට
දිරි දුන් මා,
සොඳුර මා ඔබට ආදරේ කල තරම්
එදා මහා වරුසාවේ එකම කුඩයක මා උත්සහ...