man duke

jayafast

Member
Aug 24, 2010
200
29
0
machanla, mage awurudu 3 ka love eka kellage gedarata aranchi wela ban.ekita gahala.mata mala panna para pora wage gihin ahuwa gedara ungen mokada kiyala.kawda ekek ekige akkage husband ta kiyala man anachare yanawalu.balanakota u maget ekkama hitiya ekek ban.gedara ewun magen ahuwa attada kiyala.man kiwwa na kiyala.eth un kiwwa arugen ahala monada kiyanne kiyala balala kamati wennam kiyala,eth mata sakai aru massinata e widiata kiwwanam issaraha genalla ahuwath ekamane kiyanne. man mara amaruwaka ban watila inne.mata hita ganna ba monawada karanna one kiyala.kella wachanayakwat kiyanne na.bima balagena adanawa.mekata monada karanna one kiyapanko.:(:(:(:(
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඉස්සෙල්ලම වෙන්න ඕනි මේකයි
    උඔ හිතින් දුක් වෙන්න එපා
    කඩාවැටෙන්න එපා
    කෙලන් ඉදපන් පිරිමියෙක් වගේ
    එන මගුලකට මූණ දියන්
    කෙල්ල උඔත් එක්ක ඉදියි
    උඔ වැරැද්දක් කරලා නැතිනම් කිසිම දේකට බය වෙන්න එපා
    අනික අරූ දිගින් දිගටම උඔට අපහාස කරනවනම්............
    මමනම් කියන්නේ (මගේ පෞද්ගලික මතය)
    උන්ගේ පවුලේ උන් සේරම ඉස්සරහා දීපන් ඉස්පිරිතාලේ යන්නම හොම්බ කට සමතලා වෙන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචන් ඉස්සෙල්ලම වෙන්න ඕනි මේකයි
    උඔ හිතින් දුක් වෙන්න එපා
    කඩාවැටෙන්න එපා
    කෙලන් ඉදපන් පිරිමියෙක් වගේ
    එන මගුලකට මූණ දියන්
    කෙල්ල උඔත් එක්ක ඉදියි
    උඔ වැරැද්දක් කරලා නැතිනම් කිසිම දේකට බය වෙන්න එපා
    අනික අරූ දිගින් දිගටම උඔට අපහාස කරනවනම්............
    මමනම් කියන්නේ (මගේ පෞද්ගලික මතය)
    උන්ගේ පවුලේ උන් සේරම ඉස්සරහා දීපන් ඉස්පිරිතාලේ යන්නම හොම්බ කට සමතලා වෙන්න

    සහතික ඇත්ත...
    උඹ බය වෙන්න එපා........
    උඩ ඉන්න දෙවියෝ ඇත්ත දන්නවා......
    ඒ දෙවියෝ උඹව බලා ගන්නවා......
    කෙල්ලට උඹ ඇත්තටම ආදරෙයි නම් උඹත් ඇත්තටම කෙල්ලට ආදරෙයි නම් උඹලා දෙන්නවා වෙන්කරන්න කාටවත්ම බෑ.......
    බය වෙන්න එපා......
    කලබල වෙන්නේ නැතුව හොදට හිතලා වැඩ කරපන්......
    ඇත්ත කවද හරි ජය ගන්නවා.........
    මස්සිනා කාරයා අම්මලා ඉස්සරහත් උඹට පුස් පාට් දාලා කෙල්ලව දෙන්න බෑ කියලම කිව්වොත් උඹ අත් පයේ රහ උටත් දැනෙන්න සලස්සපං (මස්සිනාව ඉස්පිරිතාල ගත කරපන්)