අදාළ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=793718
සමහරු සිංදු ඇසීමෙන් ආතල් ගනිති. සමහරු සිංදු කියා ආතල් ගනිති. සමහරු ජෝක්ස් අසා ආතල් ගනිති. සමහරු අනික් උන්ට ජෝක්ස් කියා ආතල් ගනිති. මෙසේ විවිධ පුද්ගලයින් අතර විවිධාකාරයේ ආතල් ගැනීමේ කලාවන් පවතී. එසේම එළකිරියේ -rep දීමෙන් ආතල්...