- රෙප් ආතල්

ClearMind

Member
Sep 4, 2010
15
6
0
97675019.jpg

අදාළ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=793718

සමහරු සිංදු ඇසීමෙන් ආතල් ගනිති. සමහරු සිංදු කියා ආතල් ගනිති. සමහරු ජෝක්ස් අසා ආතල් ගනිති. සමහරු අනික් උන්ට ජෝක්ස් කියා ආතල් ගනිති. මෙසේ විවිධ පුද්ගලයින් අතර විවිධාකාරයේ ආතල් ගැනීමේ කලාවන් පවතී. එසේම එළකිරියේ -rep දීමෙන් ආතල් ගන්නා උන් ද සිටිති.
:lol::lol:
 
Last edited:

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕවා ඔහොම තමයි බං. ‍මේකෙ ඔය වගේ උනුත් ඉන්නව. අලුත් එකෙක් දැක්කම චූන් වෙන උන් :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඕවා ඔහොම තමයි බං. ‍මේකෙ ඔය වගේ උනුත් ඉන්නව. අලුත් එකෙක් දැක්කම චූන් වෙන උන් :)
    ow hethuwak ethuwa dunna nam awulak ne,eth mona magulakda mehema denne:growl::nerd:
     
    ClearMind

    Member
    Sep 4, 2010
    15
    6
    0
    yako mama liyala tiyena eka ain karapiya...heh heh
    onna hari machan, thanks:)

    ඕවා ඔහොම තමයි බං. ‍මේකෙ ඔය වගේ උනුත් ඉන්නව. අලුත් එකෙක් දැක්කම චූන් වෙන උන් :)
    ekane ban:(

    ow hethuwak ethuwa dunna nam awulak ne,eth mona magulakda mehema denne:growl::nerd:
    hmm:(

    මෙතන රෙප් හිගාකෑමේ කිසිදු උවමනාවක් නැත. මට රෙප් උවමනාද නැත. මම දාපු introduction thread එක දිරවන්නෙ නැති උන් ඒක නොබල හිටියනං, ඒ මොකුත් නෑනෙ. ආපහු -rep හිහි:lol::lol::lol:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    Ethically, a member of a forum give -Rep only in case of very strong disagreement. Otherwise a simple comment to the offending thread is the norm. Sadly though, it seems some people do not know these etiquette. :(

    The idea is to be generous in +Reps and being very stingy in giving -Reps.
     
    ya machan. I think there are some problems regarding to this reputation system.:yes: