මම ආණ්ඩුවට ගිය හේතුව - පබා
මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ මෙයාලා... ඒ වුනාට ඉතින් මේවා නොකියාත් බැහැ නෙ. මේ සංතෑසියට මුල් උනේ මගෙ ගහක් ගලක් වගේ හිටිය හොර මිනිහා යුධ අධිකරනයට දක්කපු එක තමා.. ඇයි දෙය්යනේ අපේ නිර්මල ප්‍රේමයට මෙහෙම උනේ? එයාට ළමයි දෙන්නෙක් ඉන්න එක ඇත්ත නමුත් එයාටවත් විශ්වාස නැහැ ඒ...