PTC කරන අයට පමණයි.
අපේ යාලුවො බොහොමයක් අන්තර්ජාලයේ මුදල් සෙවීමට ප්‍රෝබක්ස් අඩවියෙ ලියාපදිංචි වෙලා වැඩ කරගෙන යන බව මම දන්නවා. ඒකෙන් හොඳට සල්ලි හොයපු අයත් ගොඩක් ඉන්නවා. ඒත් මේ දවස්වල ප්‍රෝබක්ස් එකේ ප්‍රශ්ණ වගයක් තියෙන බවත් ගොඩක් යාලුවන්ට මුදල් ලැබිලා නැති බවත් අපි හැමෝම දන්නවනෙ. ඒක නිසා ප්‍රෝබක්ස්...