"බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන් ගේ ක්‍ර
මචන්ස්ලා , මගේ ලඟ තියනවා "බුදු දහම වැනසීම හා මූලධර්මවාදීන් ගේ ක්‍රියා" කියලා වීඩියෝ එකක් 700MB විතර ඇති, මට ඒ වීඩියෝ එක ලොකු වැඩි නිසා ඉන්ටනෙට් එකට දාන්න විදිහක් නැතුව ඉන්නේ. අනික මට මේ දවස් වල ටිකක් වැඩ වැඩී.මේ වීඩියෝ එක සමහරු දැකලත් ඇති, ඒකේ තියෙන්නේ...