1. Optimus Tz

    Help_Help_Help

    මම දැන් පාවිච්චි කරන්නේ SLT ADSL Unlimited Package එකක්.මට පොඩි කාලයකට මේක Disconnect කරන්න ඕනේ.ඔයාලා දන්නවා ඇතිනේ දැන් අලුත් අයට මේ Package එක වලංගු නෑ කියලා.ඒ වෙනුවට දීලා තියෙන්නේ 8GB package එකක්නේ.ඉතින් මට Disconnect කරලා ආයේ මාස 6කින් විතර Unlimited Package එකම ගන්න පුළුවන්ද??? මේක ගැන දන්න...
  2. Optimus Tz

    කොහේ_සිට_ඔබ_පැමිණියේදෝ!!!!!

    කොහේ_සිට_ඔබ_පැමිණියේදෝ!!!!! මම එළකිරි එකට ආවේ අළුතින්,ඉතින් මගේ 100 වෙනි පෝස්ට් එකට මම ලියපු කවියක් දාන්න හිතුවා.මේක කියවලා බලලා කොහොමද කියලා කියන්නකෝ :) තෙරෙක් නොපෙනෙන දිවි ගමනේ අයාලේ යමින් සිටි සිතකට අරමුණක් දුන් නුඹ පැතූ ඒ සතුට තැළුනු මල් පෙත්තක් වැනි සිතකට දැමූ දිය බිඳක් බව ඔබ...
  3. Optimus Tz

    වැඩර්ලා_ටික_මෙහෙට එන්න!!!

    වැඩර්ලා_ටික_මෙහෙට එන්න!!! මචංස්ලා මට Assassin's Creed Game එකේ Music එකක් Extract කරගන්න ඕනේ.ගේම් එකේ Kingdom එකේ ඉද්දී Arabic Music එකක් යනවා.ඒක කෙල්ලෙක් තමා ගායනා කරන්නේ.ඒක ටික වෙලාවයි යන්නේ.තත්පර 20ක් විතර.ඒක මාර ලස්සනක්.මට ඒ Sound File එක හොයා ගන්න තමා ඕනේ.කවුරු හරි ඒ Sound File එක හොයා...
  4. Optimus Tz

    උදව්වක්_ඕනේ_ඉක්මනටම!!!!!!

    උදව්වක්_ඕනේ_ඉක්මනටම!!!!!! මචංස්ලා මට Rapidshare Premium Account එකක් හරි Hot file Premium Account හරි තියෙනවා නම් හොයලා දෙන්න.හදිස්සි වැඩකට.Very urgent මචං!!!! බොහොම ස්තූතියි.:) පුළුවන් නම් Bump පාරකුත් දාගෙනම යන්න.:)
  5. Optimus Tz

    කෙලව ගනිල්ලා :S

    මචංස්ලා ඔන්න FB එහෙම Hack කරපු එවුන්ට කෙල වෙන්න යන්නේ.දැනටම අනවසරයෙන් e mail වලට හා FB Accounts වලට ඇතුළු වීම් පිළිබඳ පැමිණිලි 160ක් විතර ඇවිල්ලා තියෙනවලු.මම දැක්කා මේකෙත් එකෙක් කෑ ගහනවා FB hack කොරනවා කියලා:rofl::rofl: Source : Lankaenews

    No contents