රාවණා යුගයේ එක්තරා යුධ අභ්‍යාසයක් සඳහා රාවණා රපු සහ ඔහුගේ ගොලයන් 9 දෙනෙකු චීනය බලා පිටත්විය. එය චීනය ආසන්නයේ සිදු කිරීම සඳහා පිබුරුපත් රාවනා විසින් සකස්කරන ලදී. නමුත් එකල සිටි චීන රණ ශුරයන් අහසින් ගමන් ගන්නා හෙලයන් හට යුද අභාස සිදුකිරීමට ඔවුන්ගේ භුමියතුල අවස්ථාවක් නොදීමට තීරණය කොට අවසන්ය...