හලාල් නැති i7 ගන්න ඔනේ

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    හලාල් නැති i7 ගන්න ඔනේ

    අපේ ගෙදරට පී.සී 2ක් උවමනා වෙලා තියෙනවා. එකක් ගේම්ස් වලට අනික චැටි වලට. රු120000/= දක්වා බර පැන දරන්ඩ පුළුවන්.(ගේම්ස් වල‍ට හදන එක ගින්දර වගේ ඔනේ ඔනේම එකක් දාපුවාම වැඩ කරනන ඔනේ හයි රෙස් වලින්) මට පුළුවන්නම් හලාල් කරපු නැති පාට්ස් ගන්ඩ හොඳ සිංහල කඩයක් කියපන්කෝ? සිංහල නැතිනම් දෙමළ උනත් අවුලක් නෑ.... මම ඉන්නේ ලංකාවේ නෙවෙයි.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Lankaawata awama gannada, tiulips sinhalalu mita kalin thread ekak thibba,
    Tulip Computers / Alpha digital / Sumathi IT
    Mathaka widihata owa.
    Ela macho sinhala ekakinma ganin, Good luck
    Apita halaal epaaaaaaaaaaa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    හලාල් නැති එකක් නම් හොයන්න නැති වෙයි බං..... ටියුලිප් එක (යුනිටි එකේ) පොඩ්ඩක් බලපන්.... හරියටම දන්නේ නම් නෑ....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Machan godak kadawalata badu bedaharinne company keepayakin thama..e-sys wage
    mama hithannne godak badu singappuru,dubai wage ratawalin thama enne..
    oya jaathiye ekak onenam ebay eken ganin china walan..
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    tech zone ( uniny plaza) palayan
    i7 proceser.
    4gb x 2 Rip jaw DDR3 memory
    2TB hard disk
    AVGA nvidia GTX 520 1GB PCI ex. vga card
    19 lcd monitor

    oayatika mama gattha 60000 kata..ona game 1k wada.. even COD MW3
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සිරි ලංකාවෙන් හොයගන්න බැරි වෙයි .. :P
    මෙහෙන් නම් හලාල් විතරයි.. සිංහල උන් ගන්නෙත් හලාල් කරපුවම තමා මචෝ..
    වෙන රටකින් බලපන්.. :D
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    tech zone ( uniny plaza) palayan
    i7 proceser.
    4gb x 2 Rip jaw DDR3 memory
    2TB hard disk
    AVGA nvidia GTX 520 1GB PCI ex. vga card
    19 lcd monitor

    oayatika mama gattha 60000 kata..ona game 1k wada.. even COD MW3
    60කට ගත්ත.. ? :O

    2nd Generation Intel® Core™ i7 2600
    Price
    Rs. 35,500/=

    4gb x 2 Rip jaw DDR3 memory
    Price
    Rs. 3500 x 2 = 7000/=

    2TB hard disk
    Price
    Rs. 13,000/=

    AVGA nvidia GTX 520 1GB PCI ex. vga card
    Price ???
    Rs. 8250.00 ද ?

    19 lcd monitor
    Price
    10500/=

    http://www.techinfo.lk/peripheral-accessories.html
    මේ ටිකටනම් 74500ක් යනව මචෝ .. ඔයා කොහොමද 60000 කින් හැදුවේ...
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    වෙබ් 1න් නෙමෙයි උන්ට ගිහින් කතා කරපන්.හාර්ඩ් එක 10000.procecer 1 රු 22000
     

    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    tech zone ( uniny plaza) palayan
    i7 proceser.
    4gb x 2 Rip jaw DDR3 memory
    2TB hard disk
    AVGA nvidia GTX 520 1GB PCI ex. vga card
    19 lcd monitor

    oayatika mama gattha 60000 kata..ona game 1k wada.. even COD MW3

    යුනිටියේ 2නඩ් ෆෝ එකේ නේද තියේන්නේ.. නොදකින් විතරක් මම ලංකාවට ආපුවාම වනවා ඔකුන්ගේ කුණු ගොඩවල් බලන්ඩ. warranty clm කරද්දී 10-20 ඇරන් පලයන් ලොක්කා..