Until I breath this life...
යාලුවනේ මෙන්න සුපිරි ෆිල්ම් එකක් බලනවනම්... ශාරුක් ගේ පට්ටම action තියෙනවා වෑඩක් නෑ කතාකරලා....
MC Platinum 3D - 435/=
Borella Ritz(balcony)- 300/=
Maharagama Amity
මන් දන්න තරමින් මේවයේ තමා පෙන්නන්නේ.. බොරෑල්ලෙ එකත් හොදට හදල තියෙනවා...ROmantic Film එකක් කතාවත්...