1. M

    Questions ඔව්...ඔයාට තමයි ...

    හිසට වහලක් නැති කන්ට අහරක් නොමැති වතට රෙදිපිළි නැති ඔවුන්ගෙන් අයදී සදාචාරවත් සමාජයක් ආශ්චර්මත් වෙනසක් දනීද ඔවුන් දේශපාලනය පොත් පෑන් නොමැති අගයයිද ඔවුන් ජීවිතය සිග්නල් නොමැති රකියිද ඔවුන් සංස්කෘතිය විවිධත්වය නොදුටු දනීද ඔවුන් ආගම දර්ශනයෙන් දුප්පත් යුක්තිය පසිඳලීමට පෙර පම්පෝරි ගැසීමට පෙර...

    No contents