Phone එකක් ගෙන්න ගන්න Help එකක්
මචන්ලා.
මම දෝහා වල ඉන්න යාලුවෙක්ට කියල phone 1ක් ගෙන්න ගන්න හදන්නෙ.
එහෙම ගෙන්න ගන්න පුළුවන් ලේසිම විදිහක් දන්නා කව්රුහරි ඉන්නවනම් කියල දෙනවද?
DHL or EPS වගේ ක්රමයක් තම බලන්නේ. :yes:
කියක් විතර වියදම් වේවිද, ආරක්ෂාව කොහොමද කියල බලන්නත් පුලුවන්නම් හොදය්.
Thanks.