අපේ ජීවිතේ අපි හැමෝටම නොයෙක් වර්ගයේ හීන තියෙනවා, ආසාවන් තියෙනවා, මෙහෙම තිබ්බොත් හොදයි, අරහෙම තිබ්බොත් හොදයි, මට මේ දේ ලබාගන්න ආසයි , අර දේ ලබාගන්න අසයි වගේ නොයෙකුත් අසාවන් හීන පොදි බැදගෙන ජීවත්වෙනවා.
ඒත් අපි හැමෝටම ඒ දේවල් ලබාගන්න බැරි හේතු ගොඩක් තියෙනව , මුලිකම දේ මුදල්. පොඩි ගණන් නෙමෙයි ලොකු...