You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Mehema photos edit karanni kohomada?
-
8-)කලින් තිබුන yakadaya.com, ekathuwa.org වගේ අලුත් Learning forums මොනව හරි තියේ නම් PM කරන්නකො.:):love:
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒවයින්.:yes::yes: දැන් learning forum එකක් හොයාගන්න නැහැනි.:(:angry:
-
මම වැඩ කරන Office එකේ Domain එක අරන් තියෙන්නි 2003 වගේ yahoo එකෙන්. Web Site එක Host කරල තියෙන්නෙත් Yahoo එකේම තමයි. Domain එකට විතරයි Pay කරන්න ඕනි Hosting Free. ඒත් දැන් Web Site එක Display වෙන්නි නැහැ.
Yahoo එකෙන් Domain එකටයි Hosting එකටයි Plan එකක් විතරයි දීල තියෙන්නි. Domain එක අයිති (...