Domain Name Servers Update Problem... (Need a Solution)

nkmkumara

Member
Oct 23, 2010
17
4
3
මම වැඩ කරන Office එකේ Domain එක අරන් තියෙන්නි 2003 වගේ yahoo එකෙන්. Web Site එක Host කරල තියෙන්නෙත් Yahoo එකේම තමයි. Domain එකට විතරයි Pay කරන්න ඕනි Hosting Free. ඒත් දැන් Web Site එක Display වෙන්නි නැහැ.
Yahoo එකෙන් Domain එකටයි Hosting එකටයි Plan එකක් විතරයි දීල තියෙන්නි. Domain එක අයිති ( Alibaba Cloud Computing (Beijing) Co., Ltd. ) කියල China Company එකකට.
මට මේ Company එක හරහ Domain එකේ Name Servers Update කරගන්න ඕනි. ඒත් මේ Company එකේ Contact Details හොයාගන්න නැහැ. මට මේ Company එකෙ Email Address එකක් හොයාගන්න විදියක් දන්න කෙනෙක් දැනුවත් කරන්නකො... :eek::eek::eek: Google එකේ හොයල එපාවෙලා ඉන්නි.. :no::no::no::no::no:
 
  • Like
Reactions: D_Mad

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    ඔව් මේක තමයි Company එක But Contact Details නැහැනි.
    The phone number is there. Phone: 86-10-6260-2296 (Got the phone number from another company search)
    Or you can seek assistance from the Chinese Embassy trade section.
     
    Last edited:
    • Like
    Reactions: nkmkumara

    nkmkumara

    Member
    Oct 23, 2010
    17
    4
    3
    The phone number is there. Phone: 86-10-6260-2296 (Got the phone number from another company search)
    Or you can seek assistance from the Chinese Embassy trade section.
    Chinese Embassy trade section ekata yanna weida? over the phone karaganna berida?
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මම වැඩ කරන Office එකේ Domain එක අරන් තියෙන්නි 2003 වගේ yahoo එකෙන්. Web Site එක Host කරල තියෙන්නෙත් Yahoo එකේම තමයි. Domain එකට විතරයි Pay කරන්න ඕනි Hosting Free. ඒත් දැන් Web Site එක Display වෙන්නි නැහැ.
    Yahoo එකෙන් Domain එකටයි Hosting එකටයි Plan එකක් විතරයි දීල තියෙන්නි. Domain එක අයිති ( Alibaba Cloud Computing (Beijing) Co., Ltd. ) කියල China Company එකකට.
    මට මේ Company එක හරහ Domain එකේ Name Servers Update කරගන්න ඕනි. ඒත් මේ Company එකේ Contact Details හොයාගන්න නැහැ. මට මේ Company එකෙ Email Address එකක් හොයාගන්න විදියක් දන්න කෙනෙක් දැනුවත් කරන්නකො... :eek::eek::eek: Google එකේ හොයල එපාවෙලා ඉන්නි.. :no::no::no::no::no:

    මචන් මේ details වලින් කන්ටැක්ට් කරගනින්.. mail ඒකක් දාල පුලුවන් නම් call ඒකක් දියන්.. මේ details ගත්තෙ icann ඒකෙන්..

    1596262018143.png

    වඩ‌ේ හරි ගියොත් ඔ්ක transfer කරගනිං namecheap or godaddy වගේ ඒකකට.
     
    nkmkumara

    Member
    Oct 23, 2010
    17
    4
    3
    මචන් මේ details වලින් කන්ටැක්ට් කරගනින්.. mail ඒකක් දාල පුලුවන් නම් call ඒකක් දියන්.. මේ details ගත්තෙ icann ඒකෙන්..

    View attachment 87517

    වඩ‌ේ හරි ගියොත් ඔ්ක transfer කරගනිං namecheap or godaddy වගේ ඒකකට.
    Thanks for the Help.. i sent an a mail.
     
    Last edited: