1. M

    අනේ ආදරේ

    කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරලා පස්සේ ටික දවසකින් කෙල්ල කියනවනම් අපි මේක නවත්තමු මගේ education හින්ද කියල කියනව කෙල්ල ඇත්තක්ද මේ කරන්නේ ? බොරුවක්ද ? වෙන වෙන්න ඕනේ වුනාම කියනව කතාවක්ද?
  2. M

    ayiyo torrent

    ane ayiyo ape torrent nati karanwalu me gana ape kenekge hithe pahala wichcha adahasak මම හිතුවේ නෑ කවදාවත් මට මෙහෙම වෙයි කියලා....මම ඒ තරම් ඔයාව විශ්වාස කළා... මම ඔයාට ගොඩක් ලංවුනා...!!!!ඔයත් මගේ ලඟින්ම හිටියා..... අපේ බැඳීම කොච්චරද කියනවනන් මට ඔයා නැතුව එක මොහොතක් ඉන්න බැරිවුනා....ඒත් මේ ලෝකේ...
  3. M

    Huawei U8860 Honor

    කට්ටිය මොකෝ කියානේ මේ ෆෝන් එක ගන්නද?
  4. M

    අනේ මට උදවුවක් ඕන අප්පා

    අනේ මට උදවුවක් ඕන අප්පා :D අනේ මට එළකිරි එකේ අයියල අක්කල කියනකෝ institute of java and technological studies නොහොත් IJTS එක ගැන මට පොඩ්ඩක් කියනවද මම තම පොඩි කොල්ලෙක් මගේ අනාගතේ හද ගන්න IJTS එකේ ඩිග්‍රී එක ගන්නද ? මේකේ ඩිග්‍රී එක ගැන ඔයාල මොකද හිතන්නේ ? ඩිග්‍රී එක කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
  5. M

    බුදුහාමුදුරුවෝ ඉපදුනෙත් ලංකාවේ..................... කියන&#

    බුදුහාමුදුරුවෝ ඉපදුනෙත් ලංකාවේ..................... කියන&# අනේ අෆේ අයියල ටිකක මේ දවස්වල ප්‍රචාරයක් ගෙනියන්වනේ බුදුහාමුදුරුවොත් ඉපදුනේ ලංකාවේ කියල ඒගැන මොකෝ අපේ එලකිරිර් එකේ එළකිරි සෙට් එක කියන්නේ ?:shocked: :shocked: කවුරු කවුරුත් පොඩ්ඩක් බලනකො මම මෙතැන දාන වීඩියෝ එකත...

    No contents