ayiyo torrent

minura168

Member
Oct 30, 2010
33
1
0
ane ayiyo ape torrent nati karanwalu me gana ape kenekge hithe pahala wichcha adahasak
මම හිතුවේ නෑ කවදාවත් මට මෙහෙම වෙයි කියලා....මම ඒ තරම් ඔයාව විශ්වාස කළා...
මම ඔයාට ගොඩක් ලංවුනා...!!!!ඔයත් මගේ ලඟින්ම හිටියා.....
අපේ බැඳීම කොච්චරද කියනවනන් මට ඔයා නැතුව එක මොහොතක් ඉන්න බැරිවුනා....ඒත් මේ ලෝකේ සමහර අය අපි ලංවෙලා ඉන්නවට අකමැති බව මට දැන් තේරිලා තියෙන්නේ...
එයාලා හැමවෙලාවෙම හිතන්නේ ඔයාව මගෙන් ඈත් කරන්නේ කොහොමද කියලා...
ගල් හිතක් තියන එයාලා දන්නේ නෑ මගේ හිතේ තියන දුක...පාළුව...
මට දැන් ඇත්ත තේරෙනවා...මට ළඟදීම ඔයාව නැතිවෙනවා...!!!!!!!! :'(

ඒත්................................
==
==
==
==

අනේ "Torrent" මම කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ.....!!!!!!! :(
 
  • Like
Reactions: Honest-killer

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනාතයි
    Sad-face.jpg

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    ane ayiyo ape torrent nati karanwalu me gana ape kenekge hithe pahala wichcha adahasak
    මම හිතුවේ නෑ කවදාවත් මට මෙහෙම වෙයි කියලා....මම ඒ තරම් ඔයාව විශ්වාස කළා...
    මම ඔයාට ගොඩක් ලංවුනා...!!!!ඔයත් මගේ ලඟින්ම හිටියා.....
    අපේ බැඳීම කොච්චරද කියනවනන් මට ඔයා නැතුව එක මොහොතක් ඉන්න බැරිවුනා....ඒත් මේ ලෝකේ සමහර අය අපි ලංවෙලා ඉන්නවට අකමැති බව මට දැන් තේරිලා තියෙන්නේ...
    එයාලා හැමවෙලාවෙම හිතන්නේ ඔයාව මගෙන් ඈත් කරන්නේ කොහොමද කියලා...
    ගල් හිතක් තියන එයාලා දන්නේ නෑ මගේ හිතේ තියන දුක...පාළුව...
    මට දැන් ඇත්ත තේරෙනවා...මට ළඟදීම ඔයාව නැතිවෙනවා...!!!!!!!! :'(

    ඒත්................................
    ==
    ==
    ==
    ==

    අනේ "Torrent" මම කොහොමද ඔයා නැතුව ජීවත් වෙන්නේ.....!!!!!!! :(

    Mokakda Wela Thiyenne? Torrent Walata
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ඇයි අඩන්නේ තනියට magnets links තියෙන්නේ. :yes: