ප(ර්)ල් වරාය
ඔන්න ඉතිං අදත්,කවුරුත් දන්න(නොදන්න:sorry:) ~unknown~,හැමෝ ම දන්න දෙයක් ගැන දැනුම බෙදාගන්න ආව.මොකක්ද මේ කවුරුත් දන්න දේ,ඒ තමයි ප(ර්)ල් වරාය(pearl harbour):yes:.හැමෝම දන්නවනෙ,නොදන්න (පොඩි) අයත් ඇති;).කොහොම හරි මේ ගැන තොරතුරු ටිකක් දැන ගෙන ඉන්න එක කොයිකාටත් හොඳයිනෙ.මොකද ලෝක යුධ...