මිනිසත්කම හමුවේ ආගම
ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. දිනක් ඔහු පලංචියේ නැගී බිත්තියේ තීන්ත ගාමින් සිටියේය. පලංචියේ ලෑලි බැදි ළණු බුරුල්වී ඇති බව ඔහු දුටුවේ නැත. එක්වරම ලෑල්ලක් පෙරලී ඔහු මහල් තුනක් උස ගොඩනැගිල්ලෙන් පහලට ඇදෙගෙන වැටුණි. නමුත් කොහේ හෝ තිබූ වාසනාවකට ශක්තිමත් අතක් ඔහුව පහළට ඇද වැටෙන්නට...