කලින් ත්‍රෙඩ් එක නවත්තන්න වුනානේ හදිස්සියේ. ඔන්න ඉතින් ආයේ දැම්ම. හැබැයි මුලින්ම කියන්න ඕන මේක මැවුම්වාදය ගැනයි. ඒ නිසා වෙනත් ආගමික මත/විශ්වාස හෝ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමෙන් වලකින්න. මේවට පිළිතුරු මට වගේම දැන ගන්න කැමති අය ඉන්නවනම් බම්ප් එකකින් සහය වෙන්න :D...