මචන්ලා මම පොන් එකක් හොයනවා 40 කට වගේ,කලින් යුස් කලේ සැම්සුන් ඩැන් නම් එක එප වෙලා,සොනි c මොඩල් හරි M මොඩල් එකකට යන්න තමයි හිතන් ඉන්නේ.දන්න අය ඉන්නවනම් කියන්න මේ ගනට යන්න පුලුවන් හොද පොන් එකක්
*රැම් එක 2 කට වගෙනම් හොදයි
*ඔටිජි සපොට් කරන්න ඔන
*කැම් එකක් 8 or higher
*උබලා යුස් කරන හොද එකක්...