මචන්ලා diaog 4G එකේ ඔන් උනාට wifi connect වෙන්නෙත් නැ මොකද දන්නේ නැ .මේකට මම charger එකක් නැති නිසා power-pack 12v දීලා තියෙන්නේ එකේන් connect කරහම lights ලාවට බ්ලින්ක් වෙනවා power මදි නිසාද දන්නෙත් නැ.දාන්න උන් පොඩ්ඩක් කියපල්ලකෝ power මදි නම් ලප්ටොප් chager එකෙන් දුන්නොත් router එකට කෙල වෙඉද දන්නේ නැ මොකද 19v ලප්ටොප් chager එක
Attachments
Last edited:



