මෝඩ හරකව එලකිරියෙන් පන්නමු
MihiCherub
මම කලිනුත් තෙඩ් එකක් දාලා මේක ගැන කිව්වා. කිසිම වැදගම්මකට නැති එකෙක්. උසස් පෙලත් අසමත් වෙලා කර කර හිටිය කෝස් එකත් වනසගෙන ගෙදරින් දුන්න සල්ලි විනාශ කරගෙන පිස්සු කෙලින එකා එලකිරිය ඇතුලේ පොර වෙන්න ගිහින්. හොඳ මූන පෙන්නලා එලකිරියේ ඉන්න සීනියර් මෙම්බර්ලා...