හිනාවෙන්න_එන්න
කට්ටිය මේ පින්තුර දැකල අති සමහරවිට...ඒති දැකපු නැති අයටයි..දැකපු අයටයි ඔකොටම බළල(පූසා) හිනාවෙන්නයි මෙව දැම්මෙ..සතුටු වෙන්න....
මම මහත් වෙලා වැඩී වගෙ..butt එක අත ගා ගන්න බෑ හදිස්සියකට :( :( :( :(
.
.
.
කවුරුත් දැක්කද දන්නෙ නෑ...මෙව විජාතික,දෙශද්‍රොහී මී යෙකුගෙ වැඩක්..මුන්ව ගල්...