You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
මචන්ලා...
සැවෝයි 3D (වැල්ලවත්ත ) එක ගැන විස්තර දන්න අය ඉන්නවද?
ඒකේ Box ගැන විස්තර කියන්නකො...
කොහොමද, safe ද, අනිත් අයට පේනවද ඇතුළෙ ඉන්න අයව..?
ඒකේ tickets online book කරන්න පුලුවන්ද?