මන් මීට කාලෙකට කලින් Girl කෙනෙක්ට ආදරය කළා ගොඩක්. ඒත් එයා කවදාවත් මාව පිළිගත්තෙ නෑ වයස ප්රශ්නයක් කියලා .එයා මගෙ හිත රිදෙන දේ කළා ගොඩක්. මට කෙලින්ම කිව්වා එයා වෙන කෙනෙක් ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා . මන් හොයලා බැලුවා එයා හොද කෙනෙක් නෙමෙයි . ඉතින් මන් කිව්වා ඔයාට හොද කෙනෙක් එක්ක යාළුවෙන එක ඔයා...