මන් මීට කාලෙකට කලින් Girl කෙනෙක්ට ආදරය කළා ගොඩක්. ඒත් එයා කවදාවත් මාව පිළිගත්තෙ නෑ වයස ප්‍රශ්නයක් කියලා .එයා මගෙ හිත රිදෙන දේ කළා ගොඩක්. මට කෙලින්ම කිව්වා එයා වෙන කෙනෙක් ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා . මන් හොයලා බැලුවා එයා හොද කෙනෙක් නෙමෙයි . ඉතින් මන් කිව්වා ඔයාට හොද කෙනෙක් එක්ක යාළුවෙන එක ඔයා ගෙ කැමැත්තක් . ඒත් ඔය කෙනා නම් හොද කෙනෙක් නෙමෙයි කියලා. කොහොම හරි ඒක උනේ නෑ
ඒත් ළගදි ඉදන් මට තේරෙනවා මෙයා මට කැමතියි වගේ මට මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ
කලින් මට කිව්ව කතාවල හැටියට ආයි අහන්න හිතෙන්නෙත් නෑ ඒත් මං එයාට තාමත් ආදරේ හින්දා ඒක හුඟක් අමාරුයි
මන් මොකක්ද කරන්න ඕනි කියලා ඕගොල්ලොන්ට හිතෙන්නෙ ?

na bn ehama newi kello kohomth eka paratama kamathi wenne na ne! aye parak try 1k dapan!